Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.3. ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය 2 වන පිටුව (6)

2 වන ප්‍රශ්නය

ද්‍රාව පීඩකයක කුඩා පිස්ටනයේ සිට විශාල පිස්ටනය දක්වා ද්‍රවය තුළින් සම්ප්‍රේෂණය වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පීඩනය. පිස්ටන දෙකෙහි ම පීඩනය සමාන වන අතර, විශාල පිස්ටනයේ වර්ගඵලය වැඩි නිසා එහි ලැබෙන බලය වැඩි වේ.

සම්ප්‍රේෂණය වන්නේ බලය යැයි සිතුවහොත් විශාල පිස්ටනයේ ද 20 N ම ලැබිය යුතු ය. එසේ නොවන බව ගණනයෙන් ම පෙනේ — එහි ලැබෙන්නේ 400 N ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.