Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

වෛරස 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

වෛරසයක් සෑදී ඇත්තේ කුමකින් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

න්‍යෂ්ටික අම්ලයක් සහ ඒ වටා ප්‍රෝටීන් කොපුවක්. න්‍යෂ්ටික අම්ල කොටස DNA හෝ RNA විය හැකි ය.

සෛල පටලය, සයිටොප්ලාස්මය හා ඉන්ද්‍රියිකා නොමැති නිසා ම වෛරස සෛල ලෙස නොසැලකේ. හරිතප්‍රද හා මයිටොකොන්ඩ්‍රියා ඉන්ද්‍රියිකා ය — ඒවා වෛරසයක නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.