3 වන ප්‍රශ්නය
වෛරස පෙන්වන එක ම ජීවී ලක්ෂණය කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ප්‍රජනනය. එය ද සිදු කරන්නේ සජීවී ධාරක සෛලයක් තුළ දී පමණි — ධාරක සෛල පටලය බිඳ, එහි DNA හෝ RNA කොටස මුදාහැර, එම සෛලය තුළ ගුණනය වීමෙනි.
වෛරසයක් තුළ කිසිදු පරිවෘත්තිය ක්‍රියාවක් සිදු නොවේ; ඊට අදාළ ඉන්ද්‍රියිකා කිසිවක් එහි නොමැති බැවින් පෝෂණය, ශ්වසනය හෝ බහිස්ස්‍රාවය සිදු විය නොහැක.