Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 18 පරිච්ඡේදය — කාර්යය, ශක්තිය හා ජවය

18.1. කාර්යය 5 වන පිටුව (6)

5 වන ප්‍රශ්නය

බලයක් 80 cm දුරක් ක්‍රියා කරමින් 24 J ක කාර්යයක් කරයි. බලය කොපමණ ද? (18.1 අභ්‍යාසය, 2 පේළිය)

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

30 N. 80 cm යනු 0.8 m ය. බලය = කාර්යය ÷ දුර = 24 J ÷ 0.8 m = 30 N.

දුර සෙන්ටිමීටරවලින් ම තබා ගෙන 24 සංඛ්‍යාව 80 න් බෙදූ විට ලැබෙන පිළිතුර 0.3 N ය. අභ්‍යාසයේ මීටරවලින් නොමැති එක ම පේළිය එය යි, එය එහි ඇත්තේ හිතා මතා ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.