Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

14.2. ඇල්කීන හා එතීන්වල ව්‍යුත්පන්න 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

ක්ලෝරෝඑතීන්හි සූත්‍රය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

C2H3Cl. එතීන්හි හයිඩ්‍රජන් හතරෙන් එකක් ක්ලෝරීන් මගින් ප්‍රතිස්ථාපනය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.