Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

පරිසර දූෂණයේ අහිතකර බලපෑම් 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

ප්‍රභා රසායනික ධූමිකාව සෑදීමට අවශ්‍ය වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දුම් වායු හා හිරු එළිය. නයිට්‍රජන් ඔක්සයිඩ හා නොදැවුණු හයිඩ්‍රොකාබන 15 °C පමණට වැඩි උෂ්ණත්වයේ හිරු එළියේ ප්‍රතික්‍රියා කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.