Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.1. විද්‍යුත් රසායනික කෝෂ 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

විද්‍යුත් - රසායනික කෝෂයක සිදු වන ශක්ති පරිවර්තනය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

රසායනික ශක්තිය විද්‍යුත් ශක්තියට. පරිච්ඡේදයේ පසුව ඇති විද්‍යුත් - විච්ඡේදනය එහි ප්‍රතිවිරුද්ධයයි: විදුලිය රසායනික විපර්යාසයක් සිදු කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.