Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

විද්‍යුත් - විච්ඡේදනයේ කාර්මික භාවිත 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

ඩවුන්ස් කෝෂයේ කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ද්‍රවාංකය 600 °C පමණ දක්වා අඩු කිරීමට. සෝඩියම් ක්ලෝරයිඩ් පමණක් 840 °C පමණ දී විලීන වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.