Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

විද්‍යුත් - විච්ඡේදනයේ කාර්මික භාවිත 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ක්ලෝරීන්වල ප්‍රයෝජනයක් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පානීය ජලයේ බැක්ටීරියා විනාශ කිරීම. සිසිලනකාරකය හා ලාම්පු සෝඩියම්වල ප්‍රයෝජන ය; ගැල්වනයිස් කිරීමට සින්ක් යොදයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.