Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.3. බහිස්ස්‍රාවය හා මූත්‍රවාහිනී පද්ධතිය 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

වෘක්කයක සිට මූත්‍රාශයට මූත්‍ර ගෙන යන නාලය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මූත්‍රවාහිනිය. මූත්‍ර මාර්ගය මූත්‍රාශයේ සිට දේහයෙන් පිටතට මූත්‍ර ගෙන යයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.