Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘත් ස්පන්දනය, රුධිර පීඩනය හා වසා 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

විවේකයෙන් සිටින වැඩිහිටියකුගේ හෘදය මිනිත්තුවකට කී වරක් ස්පන්දනය වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

72ක් පමණ. එක් ස්පන්දනයක් හෙවත් එක් හෘත් චක්‍රයක් තත්පර 0.8ක් පමණ පවතී.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.