Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4. කාච 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

පෘෂ්ඨ දෙක ම පිටතට නෙරා ඇති කාචයක් වන්නේ…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ද්වි උත්තල ය. තල උත්තල කාචයක ඇත්තේ එක් උත්තල පෘෂ්ඨයක් පමණක් වන අතර අනෙක සමතල ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.