Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවී පටක

1.1.1. විභාජක පටක 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

කඳක මහත වැඩි කරන්නේ කුමන විභාජකය ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පාර්ශ්වික විභාජකය. එය කඳේ හා මුලේ පැතිවල, දිග් අක්ෂයට සමාන්තරව පිහිටන අතර එහි ක්‍රියාකාරීත්වයෙන් මහත වැඩි වේ.

අග්‍රස්ථ විභාජකය උස වැඩි කරයි, අන්තරස්ථ විභාජකය පර්වවල දිග වැඩි කරයි. ද්විබීජපත්‍රී ශාකයක කැම්බියම පාර්ශ්වික විභාජකයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.