Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය

මයික්‍රොෆෝනය හා බයිසිකල් ඩයිනමෝව 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

මයික්‍රොෆෝනයක සිදු වන ශක්ති පරිවර්තනය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ශබ්දය විද්‍යුත් ශක්තියට. චුම්බක ක්ෂේත්‍රයක කම්පනය වන දඟරයේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.