Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවී පටක

ප්ලෝයම පටකය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

ප්ලෝයමයේ අජීවී සෛල වර්ගය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්ලෝයමීය තන්තු. ඒවා පටකය පුරා තැනින් තැන විසිරී ඇති අතර ශක්තිය සපයයි. අනෙක් සෛල වර්ග තුන ම සජීවී ය.

සෛල වර්ග තුනක් අජීවී වී එකක් සජීවී වන ශෛලමයේ දර්පණ පිළිබිඹුව මෙය යි. ආහාර ගෙන යාමට ශක්තිය වැය වන අතර, එය වැය කළ හැක්කේ සජීවී සෛලයකට පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.