Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.1. තල දර්පණයක ආලෝක පරාවර්තනය 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

පතන කෝණය මනිනු ලබන්නේ පතන කිරණය සහ…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අභිලම්බය අතර ය. අභිලම්බය යනු පතන ලක්ෂ්‍යයේ දී දර්පණයට ලම්බක රේඛාව යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.