Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

විද්‍යුත් - විච්ඡේදනයේ සම්මුති 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

ද්‍රාවණයක Cu2+ හා H+ අයන ඇත. කැතෝඩයේ දී ඔක්සිහරණය වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

Cu2+. සක්‍රියතා ශ්‍රේණියේ කොපර් හයිඩ්‍රජන්වලට පහළින් ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.