Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — මිශ්‍රණ

ද්‍රාව්‍ය, ද්‍රාවක හා ද්‍රාව්‍යතාව 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

සන්තෘප්ත ද්‍රාවණයක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එම උෂ්ණත්වයේ දී එම ද්‍රාව්‍යයෙන් දරා ගත හැකි උපරිමය දරා ඇති ද්‍රාවණයකි. තවත් එකතු කළොත් අමතර ප්‍රමාණය දිය නොවී පතුලේ රැඳේ.

10 ශ්‍රේණියේ දී මේද අම්ලයක් සඳහා සන්තෘප්ත යන්න භාවිත කළේ එහි කාබන් දාමයේ ද්විත්ව බන්ධන නැති බව අදහස් කරමිනි. එය එම වචනයේ ම වෙනස් අර්ථයක් වන අතර ඒ දෙක වෙන් කර තබා ගැනීම වටී.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.