Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය

සරල ධාරා මෝටරය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

සරල ධාරා මෝටරයක භ්‍රමණය නොවන කොටස් මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇතිලි හා චුම්බක. පැළි වළලු, ආමේචරය හා අක්ෂ දණ්ඩ එකට භ්‍රමණය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.