3 වන ප්‍රශ්නය
මුල් අග්‍රයක දික්කඩක, A — A′ ප්‍රදේශය පිහිටන්නේ මූලාග්‍ර කොපුවට ඉහළින් ම ය. එහි හමුවන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
නිරන්තරයෙන් විභාජනය වන, සියල්ල බොහෝ දුරට සමාන සෛල. එය විභාජක ප්‍රදේශය වන අතර, මුලක වැඩෙන අග්‍රය මෘදු හා ලා පැහැති වන්නේ ඒ නිසා ය.
ඉන් ඉහළින් ඇති B — B′ ප්‍රදේශය, ස්වරූපයෙන් කැපී පෙනෙන ලෙස වෙනස් සෛල වර්ග කිහිපයක් දිස් වන තැන යි. එය ස්ථීර පටක ය.