Glossary of terms
The chapter's technical terms in Sinhala and English.
| Sinhala | English |
|---|---|
| අර්ධ සන්නායක | Semiconductors |
| නිසග අර්ධ සන්නායක | Intrinsic semiconductors |
| බාහ්‍ය අර්ධ සන්නායක | Extrinsic semiconductors |
| ආරෝපණ වාහක | Charge carriers |
| කුහර | Holes |
| මාත්‍රණය | Doping |
| දායක පරමාණුව | Donor atom |
| ප්‍රතිග්‍රාහක පරමාණුව | Acceptor atom |
| හායිත පෙදෙස = හීන ස්තරය | Depletion layer |
| සෘජුකාරක ඩයෝඩය | Rectifier diode |
| සෘජුකාරක සේතුව | Bridge rectifier |
| ආලෝක විමෝචක ඩයෝඩය | Light-emitting diode |
| ට්‍රාන්සිස්ටරය | Transistor |
| සංග්‍රාහකය | Collector |
| විමෝචකය | Emitter |
| පාදම | Base |
| ධාරා වර්ධකය | Current amplifier |
| සංඥා වර්ධකය | Signal amplifier |
| පෙර නැඹුරුව | Forward bias |
| පසු නැඹුරුව | Reverse bias |