Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

පාරිභාෂික ශබ්ද මාලාව

පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

සිංහල ඉංග්‍රීසි
අර්ධ සන්නායක Semiconductors
නිසග අර්ධ සන්නායක Intrinsic semiconductors
බාහ්‍ය අර්ධ සන්නායක Extrinsic semiconductors
ආරෝපණ වාහක Charge carriers
කුහර Holes
මාත්‍රණය Doping
දායක පරමාණුව Donor atom
ප්‍රතිග්‍රාහක පරමාණුව Acceptor atom
හායිත පෙදෙස = හීන ස්තරය Depletion layer
සෘජුකාරක ඩයෝඩය Rectifier diode
සෘජුකාරක සේතුව Bridge rectifier
ආලෝක විමෝචක ඩයෝඩය Light-emitting diode
ට්‍රාන්සිස්ටරය Transistor
සංග්‍රාහකය Collector
විමෝචකය Emitter
පාදම Base
ධාරා වර්ධකය Current amplifier
සංඥා වර්ධකය Signal amplifier
පෙර නැඹුරුව Forward bias
පසු නැඹුරුව Reverse bias