Glossary of terms
The chapter's technical terms in Sinhala and English.
| Sinhala | English |
|---|---|
| ජෛවගෝලය | Biosphere |
| ජෛව භූ රසායනික චක්‍ර | Biogeochemical cycles |
| කාර්මීකරණය | Industrialisation |
| නාගරීකරණය | Urbanisation |
| බෝ නොවන රෝග | Non-communicable diseases |
| ආහාර දාමය | Food chain |
| ආහාර ජාලය | Food web |
| ශක්ති පිරමීඩය | Energy pyramid |
| සංඛ්‍යා පිරමීඩය | Number pyramid |
| ජෛව ස්කන්ධ | Biomass |
| තිරසාර සංවර්ධනය | Sustainable development |
| පරිසර කළමනාකරණය | Environmental management |
| ශක්ති කළමනාකරණය | Energy management |
| අපද්‍රව්‍ය කළමනාකරණය | Waste management |
| කාබන් පියසටහන | Carbon footprint |
| ආහාර සැතපුම | Food mile |