Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

පාරිභාෂික ශබ්ද මාලාව

පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

සිංහල ඉංග්‍රීසි
ජෛවගෝලය Biosphere
ජෛව භූ රසායනික චක්‍ර Biogeochemical cycles
කාර්මීකරණය Industrialisation
නාගරීකරණය Urbanisation
බෝ නොවන රෝග Non-communicable diseases
ආහාර දාමය Food chain
ආහාර ජාලය Food web
ශක්ති පිරමීඩය Energy pyramid
සංඛ්‍යා පිරමීඩය Number pyramid
ජෛව ස්කන්ධ Biomass
තිරසාර සංවර්ධනය Sustainable development
පරිසර කළමනාකරණය Environmental management
ශක්ති කළමනාකරණය Energy management
අපද්‍රව්‍ය කළමනාකරණය Waste management
කාබන් පියසටහන Carbon footprint
ආහාර සැතපුම Food mile