Siyapath
Sign up

Lesson: Chapter 5 — Optics

Putting the chapter together 3 of 3

Glossary of terms

The chapter's technical terms in Sinhala and English.

Sinhala English
පරාවර්තනය Reflection
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය Total internal reflection
දර්පණ Mirrors
දෘශ්‍ය ගැඹුර Apparent depth
දෙනෙතිය Binoculars
නාභිය Focus
පතන කිරණය Incident ray
පතන කෝණය Angle of incidence
වර්තනය Refraction
වර්තනාංකය Refractive index
වර්තන කෝණය Angle of refraction
උත්තල කාචය Convex lens
අවතල කාචය Concave lens
උත්තල දර්පණය Convex mirror
අවතල දර්පණය Concave mirror
තාත්ත්වික ප්‍රතිබිම්බය Real image
අතාත්ත්වික ප්‍රතිබිම්බය Virtual image