පාරිභාෂික ශබ්ද මාලාව
පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.
| සිංහල | ඉංග්‍රීසි |
|---|---|
| පරාවර්තනය | Reflection |
| පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය | Total internal reflection |
| දර්පණ | Mirrors |
| දෘශ්‍ය ගැඹුර | Apparent depth |
| දෙනෙතිය | Binoculars |
| නාභිය | Focus |
| පතන කිරණය | Incident ray |
| පතන කෝණය | Angle of incidence |
| වර්තනය | Refraction |
| වර්තනාංකය | Refractive index |
| වර්තන කෝණය | Angle of refraction |
| උත්තල කාචය | Convex lens |
| අවතල කාචය | Concave lens |
| උත්තල දර්පණය | Convex mirror |
| අවතල දර්පණය | Concave mirror |
| තාත්ත්වික ප්‍රතිබිම්බය | Real image |
| අතාත්ත්වික ප්‍රතිබිම්බය | Virtual image |