1 වන ප්‍රශ්නය
ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය 92 අතරින් ජීවී දේහ තුළ අඩංගු වන්නේ කීයක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය 92 අතරින් 25ක් පමණ ජීවී දේහ තුළ අඩංගු වේ. ඒවා විවිධ ආකාරයෙන් දේහයේ විවිධ ස්ථානවල පවතී.
දේහය ගොඩනැගීමට වැඩි වශයෙන් ම දායක වන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය හතරයි. එහෙත් ජීවියෙකුගේ පැවැත්මට එම හතර පමණක් ප්‍රමාණවත් නොවේ.