2 වන ප්‍රශ්නය
ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ම බලපාන මූලද්‍රව්‍ය හතර කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය හතරයි. ජෛව අණු වර්ග හතරම බොහෝ දුරට සෑදී ඇත්තේ මේවායිනි.
සල්ෆර්, පොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ හා ක්ලෝරීන් ද ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. එහෙත් ඒවා අඩංගු වන්නේ ඉතා අඩු ප්‍රමාණවලිනි.