2 වන ප්‍රශ්නය
දුනු තරාදි දෙක එක ම රේඛාවක නොපිහිටන ආකාරයට මුදුව සමතුලිත ව තබා ගැනීමට උත්සාහ කළ විට කුමක් සිදු වේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එය කළ නොහැකි දෙයකි. මුදුව සමතුලිත වන සෑම අවස්ථාවක දී ම බල දෙක ඒක රේඛීය විය යුතු ය.
බලවල විශාලත්වය වෙනස් කිරීමෙන් මෙය නිවැරදි කළ නොහැක. අඩුව ඇත්තේ විශාලත්වයේ නොව රේඛාවේ ය.