Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — බල සමතුලිතතාව

12.2. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාව 3 වන පිටුව (8)

3 වන ප්‍රශ්නය

මේසයක් මත තබා ඇති පොතක් මත ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියා කළත් එය බිමට නොවැටෙන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මේසය පොත ඉහළට තල්ලු කරන බැවින්. එම බලය අභිලම්බ ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වේ, සහ එය පොතේ බරට සමාන ය.

පොතේ බර නිසා මේස ලෑල්ල ඉතා සුළු ප්‍රමාණයකින් නැමෙන අතර නැවත කෙළින් වීමට දරන උත්සාහය පොත ඉහළට තල්ලු කරයි. එය ඇලීමක් නොවේ — පොත ඉහළට එසවීම ඉතා පහසු ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.