2 වන ප්‍රශ්නය
සීමාකාරී ඝර්ෂණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙක කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය සහ අභිලම්භ ප්‍රතික්‍රියාව යි. පළමුවැන්න ක්‍රියාකාරකම 02 මගින් ද, දෙවැන්න ක්‍රියාකාරකම 04 මගින් ද තහවුරු විය.
මෙහි වැරදි සෑම විකල්පයක ම ස්පර්ශ වර්ගඵලය ඇතුළත් ය. ක්‍රියාකාරකම තුනෙන් බැහැර කළ එක ම දෙය එයයි.