3 වන ප්‍රශ්නය
ක්‍රියාකාරකම 03 හි දී දිග, පළල හා උස අසමාන කුට්ටියක්, සමාන රළු බවින් යුත් වැලි කඩදාසි ඇලවූ A, B සහ C පෘෂ්ඨ මත වාරයෙන් වාරය තබනු ලැබේ. සීමාකාරී ඝර්ෂණ බල සැසඳෙන්නේ කෙසේ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
පෘෂ්ඨ තුන සඳහා ම එක ම අගය යි. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණයට කිසිදු වෙනසක් ඇති නොකරයි.
පරීක්ෂණය කිරීමට පෙර බොහෝ දෙනා අනුමාන කරන්නේ "විශාල ම පෘෂ්ඨයට වැඩි ම" යනුවෙනි. තුලාවේ පාඨාංකය ඊට එකඟ නොවේ.