Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.5. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් 4 වන පිටුව (8)

4 වන ප්‍රශ්නය

වායුගෝලයේ සාමාන්‍ය සංයුතිය අනුව ඔක්සිජන් වායුව අන්තර්ගත වන ප්‍රතිශතය කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

20% ක් පමණ. එබැවින් එය වායුගෝලයෙන් පහෙන් එකක් පමණ වේ.

0.03% යනු කාබන් ඩයොක්සයිඩ්ගේ ප්‍රතිශතය ය. 78% පමණ ප්‍රමාණයක් ඇත්තේ නයිට්‍රජන් ය. හයිඩ්‍රජන් ඇත්තේ ඉතා කුඩා ප්‍රතිශතයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.