Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.5. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් 5 වන පිටුව (8)

5 වන ප්‍රශ්නය

දහනය සම්බන්ධයෙන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර වෙනස කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හයිඩ්‍රජන් දාහක ය; ඔක්සිජන් දහන පෝෂක ය. එනම් හයිඩ්‍රජන් ම දැවෙන අතර ඔක්සිජන් අන් දෑ දැවීමට උදව් කරයි.

මේ නිසා ම පරීක්ෂා දෙක ද වෙනස් ය: හයිඩ්‍රජන් "පොප්" හඬක් දෙන අතර ඔක්සිජන් පුළිඟුවක් නැවත දල්වයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.