5 වන ප්‍රශ්නය
උද්දීප්‍යතාව ජීවී ලක්ෂණයක් ලෙස පවතින්නේ කවුරුන් තුළ ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ශාක ඇතුළු සියලු ම ජීවීන්ට. ශාකයකට ස්නායු පද්ධතියක් හෝ පේශි නැත, එහෙත් එය උත්තේජවලට ප්‍රතිචාර දක්වයි.
එබැවින් ප්‍රතිචාරයක් සඳහා ස්නායු අත්‍යවශ්‍ය නොවේ. ඒක සෛලික ජීවීන් ද ආලෝකය හා රසායනික ද්‍රව්‍ය දෙසට හෝ ඉන් ඉවතට චලනය වෙමින් ප්‍රතිචාර දක්වයි.