6 වන ප්‍රශ්නය
රිකට්සියාව, දත් හා අස්ථි දුර්වල වීම හා වර්ධන ඌනතා ඇති වන්නේ කුමන ඛනිජ ලවණයක් හිඟ වූ විටද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කැල්සියම් ය. එය දත් හා අස්ථි වර්ධනයට අවශ්‍ය වේ, රුධිරය කැටි ගැසීමේ දී වැදගත් වේ, ස්නායුවල මනා ක්‍රියාකාරිත්වයට උපකාරී වේ, සහ එය කිරිවල සංඝටකයකි.
කැල්සියම් හා විටමින D මෙහි දී එකට බැඳේ. විටමින D මගින් කැල්සියම් හා පොස්ෆරස් අවශෝෂණය පාලනය කරන බැවින්, එම විටමිනය හිඟ වූ විට ද ඛනිජය හිඟ වූ විට මෙන් ම අස්ථි ආබාධ ඇති වේ.