Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.6. ඛනිජ ලවණ (Mineral salts) 1 වන පිටුව (12)

1 වන ප්‍රශ්නය

මිනිස් සිරුරේ බරින් ඛනිජ ලවණ වන්නේ කොපමණ ප්‍රමාණයක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මිනිස් සිරුරේ බරින් 7% ක් පමණ ඛනිජ ලවණ වේ.

සංඛ්‍යා තුන වෙන් කර ගන්න: 7% ඛනිජ ලවණ ය, 17% ප්‍රෝටීනමය ද්‍රව්‍ය ය, ශරීර බරෙන් 2/3 ක් පමණ ජලය ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.