Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.6. ඛනිජ ලවණ (Mineral salts) 2 වන පිටුව (12)

2 වන ප්‍රශ්නය

මිනිස් සිරුරේ ඇති ඛනිජ ලවණවලින් 3/4 ක් පමණ වන්නේ කුමන මූලද්‍රව්‍ය දෙකද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එම 7% න් 3/4 ක් පමණ කැල්සියම් හා පොස්ෆරස් ය.

දෙක ම දත් හා අස්ථි වර්ධනයට අවශ්‍ය වේ; ඒවායින් වැඩි කොටසක් පවතින්නේ ද එහි ය. ඉතිරි ප්‍රමාණය පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, තඹ හා අයඩීන් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.