Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.6. ඛනිජ ලවණ (Mineral salts) 3 වන පිටුව (12)

3 වන ප්‍රශ්නය

අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අතර වෙනස කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වැඩි ප්‍රතිශතයක් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත්, ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත් හැඳින්වේ.

"අංශුමාත්‍ර" යන්නෙන් කියැවෙන්නේ ප්‍රමාණය මිස වැදගත්කම නොවේ. අයඩීන් පවතින්නේ අංශුමාත්‍ර වශයෙන් ය; එහෙත් එය හිඟ වූ විට දරුවෙකුගේ බුද්ධි සංවර්ධනයට හා උස යාමට බාධා ඇති වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.