8 වන ප්‍රශ්නය
අයඩීන් අත්‍යවශ්‍ය වන්නේ කුමන හෝර්මෝනයක් නිෂ්පාදනය සඳහාද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
තයිරොක්සින් ය. එය නිෂ්පාදනය කිරීමට අයඩීන් අත්‍යවශ්‍ය වන අතර, සිරුරේ අයඩීන් පවතින්නේ අංශුමාත්‍ර වශයෙන් පමණි.
එය හිඟ වූ විට මතු වන ලක්ෂණ: බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම හා උස යාම සීමා වීම. මේස ලුණුවලට අයඩීන් එකතු කරන්නේ එබැවිනි.