Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

4.2. ගම්‍යතාව 2 වන පිටුව (7)

2 වන ප්‍රශ්නය

ගම්‍යතාවේ ඒකකය කුමක්ද, සහ එය කවර ආකාරයේ රාශියක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

kg m s−1; දෛශික රාශියකි. ගම්‍යතාව = ස්කන්ධය × ප්‍රවේගය, එබැවින් ඒකක ද ගුණ වේ: kg × m s−1 = kg m s−1.

ප්‍රවේගය දෛශිකයක් වන අතර ස්කන්ධය අදිශයකි. අදිශයකින් දෛශිකයක් ගුණ කළ විට ලැබෙන්නේ දෛශිකයකි — එහි දිශාව ප්‍රවේගයේ දිශාව ම වේ.

kg m s−2 යනු නිව්ටනය — එනම් බලයේ ඒකකයයි. වෙනස ඇත්තේ තත්පරයේ බලයෙහි පමණි, එබැවින් පරෙස්සම් වන්න.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.