Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

4.2. ගම්‍යතාව 3 වන පිටුව (7)

3 වන ප්‍රශ්නය

මෝටර් රථයක ස්කන්ධය 800 kg වේ. එය 5 m s−1 ප්‍රවේගයෙන් චලනය වන මොහොතක එහි ගම්‍යතාව කොපමණ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

4000 kg m s−1.

ගම්‍යතාව = m v = 800 kg × 5 m s−1 = 4000 kg m s−1

160 ලැබෙන්නේ ගුණ කරනවා වෙනුවට බෙදුවහොත් ය (800 ÷ 5); 805 ලැබෙන්නේ එකතු කළහොත් ය. ගම්‍යතාව සැම විට ම ගුණිතයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.