පද දෙකකින් සැදුණු නමක්
ජීවීන් සඳහා සාර්ථක නාමකරණයක් ඉදිරිපත් කරන ලද්දේ 1753 දී ස්විස් ජාතික ස්වාභාවික විද්‍යාඥයකු වූ කැරොලස් ලිනීයස් විසිනි.
ද්විපද නාමකරණය
එම නාමකරණ ක්‍රමයට අනුව ජීවියකු නම් කරන විට නාමය පද දෙකකින් සමන්විත වන නිසා එය "ද්විපද නාමකරණය" ලෙස හැඳින්වේ.
Mangifera indica
ගණ නාමය + සුළු නාමය
පද දෙකේ නම්
ගණ නාමය (generic name) ලෙස හැඳින්වේ.
සුළු නාමය හෙවත් විශේෂණ පදය (specific epithet) ලෙස හැඳින්වේ.
නීති සාදන්නේ කවුද?
ද්විපද නාමකරණයට අනුව ජීවියකු නම් කිරීමේ ක්‍රමවේදය ICBN (International Commission on Botanical Nomenclature) සහ ICZN (International Commission on Zoological Nomenclature) යන ආයතන විසින් නියාමනය කෙරේ — ශාක සඳහා එකක්, සතුන් සඳහා අනෙක.