Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

4.1. බලයේ ස්වභාවය 9 වන පිටුව (9)

9 වන ප්‍රශ්නය

බලයක ක්‍රියා රේඛාව යනු කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

බලය ක්‍රියා කරන දිශාව දක්වන, ලක්ෂ්‍යයේ සිට අඳින ලද සරල රේඛාව. යම් ලක්ෂ්‍යයක් මත බලයක් ක්‍රියා කරන දිශාව එම ලක්ෂ්‍යයේ සිට අඳින ලද සරල රේඛාවකින් දැක්විය හැකි ය.

එය බලයේ දිශාව පිළිබඳ අදහසකි, විශාලත්වය පිළිබඳ නොවේ. විශාලත්වය නිව්ටනවලින් වෙන ම දැක්වේ.

වස්තුව ගමන් කරන මාර්ගය සමඟ එය පටලවා නොගන්න. බලයක් යෙදුණ ද වස්තුව චලනය නොවිය හැකි ය — එහෙත් එවිට ද බලයට ක්‍රියා රේඛාවක් ඇත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.