Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

7.1. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12 වන පිටුව (12)

12 වන ප්‍රශ්නය

ඔක්සිජන්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 යැයි කීමෙන් අදහස් වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඔක්සිජන් පරමාණුවක් කාබන්-12 පරමාණුවක ස්කන්ධයෙන් 1/12 කට වඩා 16 ගුණයක් බර ය. එය සැසඳීමක් මිස ග්‍රෑම් ගණනක් නොවේ.

කාබන් පරමාණුවකට වඩා 16 ගුණයක් යැයි කීම වැරදි ය — කාබන්හි ම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12 බැවින් ඔක්සිජන් වැඩි වන්නේ 16 ÷ 12 ගුණයක් පමණි. ඔක්සිජන් පරමාණුවක ප්‍රෝටෝන ඇත්තේ අටකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.