3 වන ප්‍රශ්නය
අලිංගික ප්‍රජනනය පිළිබඳ ව සත්‍ය ප්‍රකාශය තෝරන්න.
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
වෙනත් ජීවියෙකුගේ සහභාගිත්වයක් නැතිව තනි ජීවියෙකුට එවැනි ම තවත් ජීවියෙක් බිහිකළ හැකි ය. උදාහරණයක් නම් වර්ධක කොටස් මගින් ජීවීන් බෝවීමයි.
ජන්මාණු සෛල දෙකක් අවශ්‍ය වන්නේ ලිංගික ප්‍රජනනයට ය; යුක්තාණුවක් සෑදෙන්නේ ද එහි දී ය. අලිංගික ප්‍රජනනය ඒක සෛලික ජීවීන් තුළ ද සිදු වේ.