4 වන ප්‍රශ්නය
ජීවියෙකු ප්‍රජනනය නොකළහොත් සිදු වන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එම ජීවියාට කිසිවක් නොවේ, එහෙත් කලක් යත් ම එහි විශේෂය ලොවෙන් තුරන් වනු ඇත. ප්‍රජනනය පුද්ගලයාගේ නොව වර්ගයාගේ පැවැත්ම සඳහා ය.
පෝෂණය, ශ්වසනය හෝ බහිස්ස්‍රාවය නැවතුණහොත් ජීවියා මිය යයි — ලක්ෂණ අටෙන් ප්‍රජනනය මේ අතින් වෙනස් ය. වර්ධනය හා ශ්වසනය ප්‍රජනනයෙන් ස්වායත්ත ය.