Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.3. ශ්වසනය 6 වන පිටුව (6)

6 වන ප්‍රශ්නය

සෛලීය ශ්වසනය සිදු වන්නේ කොහි ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෑම ජීවී සෛලයක් තුළ දී ම. ශාක සෛල ද ඇතුළත් ව සියලු ම ජීවී සෛල ශ්වසනය කරයි.

පෙනහළු කරන්නේ ඔක්සිජන් ගෙන ඒම හා CO2 පිට කිරීම පමණි — එය ආශ්වාස ප්‍රශ්වාසය මිස ශ්වසනය නොවේ. ශාක දිවා කාලයේ ද ශ්වසනය කරයි; ප්‍රභාසංශ්ලේෂණය එය නවත්වන්නේ නැත.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.