2 වන ප්‍රශ්නය
ක්‍රියාකාරකම 17.2 හි දී නිරීක්ෂණය වන්නේ කුමක් ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
රත් කළ නළයේ ද්‍රාවණය අඩු කාලයක දී විවර්ණ වේ. එබැවින් උෂ්ණත්වය වැඩි වෙත් ම ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි වන බව නිගමනය කළ හැකි ය.
ද්‍රාවණ, පරිමා සහ ඇණ නළ දෙකේ ම සමාන ය. වෙනස් වූයේ උෂ්ණත්වය පමණක් නිසා, කාල වෙනසට හේතු විය හැක්කේ ද උෂ්ණත්වය පමණි.