Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.7. විටමින (Vitamins) 1 වන පිටුව (10)

1 වන ප්‍රශ්නය

ජලයේ ද්‍රාව්‍ය වන විටමින කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විටමින B හා C ජලයේ ද්‍රාව්‍ය වේ. විටමින A, D, E හා K ජලයේ අද්‍රාව්‍ය වන නමුත් ඒවා මේදයේ දිය වේ.

විටමින කාණ්ඩ දෙකකට වෙන් කරනු ලබන්නේ ජලයේ ද්‍රාව්‍යතාව මත ය. ජලයේ ද්‍රාව්‍ය කාණ්ඩයේ දෙකක් ද, මේදයේ ද්‍රාව්‍ය කාණ්ඩයේ හතරක් ද වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.